Apply Now

වසත්සර අවුරුදු වසන්තය 2026

වසත්සර අවුරුදු වසන්තය 2026

උදා වන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසින් සංවිධානය කරන ලද වසත්සර අවුරුදු වසන්තය අති උත්කර්ෂවත් අන්දමින් 2026.04.09 දින ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.


අලුත් අවුරුදු ක්‍රීඩා හා සංස්කෘතික අංග රැසකින් සමන්විත වූ මෙම උළෙල සමස්ථ කාර්යය මණ්ඩලයේ සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් එදින දවස පුරා පැවැත්විණි.