Apply Now

ධර්ම දේශනා පිංකම

පොසොන් පොහොය නිමිති කොට ගෙන සිදු කරනු ලැබු ධර්ම දේශනා පිංකම 2025.06.16 දින ආයතන ශ්‍රවනාගාරයේ දි පැවැත්විණි.

එම අවස්ථාවට අධ්‍යක්ෂ පුහුණු, අංශ ප්‍රධානීන් ඇතුළු සියළුම සේවක මහත්ම මහත්මීන් සහ සිසු දරු දැරියන් සහභාගි වූහ.