Apply Now

විප්‍රලම්බ ශෘංගාරයේ ආත්මීය කතිකාවත දොරමඩල සංගීත විචාරාත්මක වැඩසටහන 2024

විප්‍රලම්බ ශෘංගාරයේ ආත්මීය කතිකාවත  දොරමඩල සංගීත විචාරාත්මක වැඩසටහන 2024 ඔක්තෝම්බර් මස 27 වන දින අති උත්කර්ෂවත් අන්දමින් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ආයතනයේ සභාපතිතුමිය, අධ්‍යක්ෂ ජනරාල්තුමා, අධ්‍යක්ෂවරුන් දෙපල, අංශ ප්‍රධානීන්,කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් හා සිසු දරු දැරියන් රැසක් සහභාගී වූහ

.