SGITTI Main Logo

කඩල දන්සල

SLITA ආයතනයේ පර්යේෂණාගාර අංශය මඟින් සංවිධානය කරනු ලැබූ කඩල දන්සල 2026.06.26 (සිකුරාදා) දින පස්වරු 1.30 සිට අප ආයතනයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල දී පැවැත්වුණු අතර, ඒ සඳහා ආයතනයේ කාර්ය මණ්ඩලය සිසු දරු දැරියන් සහ ප්‍රදේශයේ විශාල පිරිසක් ඊට සහභාගී වූහ.