September 30, 2020

Day

ජාතික සාහිත්‍ය මාසය නිමිත්තෙන් සිසුන්ගේ සාහිත්‍ය හා කලා කුසලතා ඉදිරිපත් කිරීමට තෝතැන්නක් සකසා දෙනු වස් “දොරමඩල” සාහිත්‍ය කලා මහෝත්සවය ඔක්.02 දින උදෑසන 8.00 සිට ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතන පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම කලා උළෙලට සමගාමීව සැප්.14-20 සාහිත්‍ය සතිය තුළ පවත්වන ලද සාහිත්‍ය තරඟාවලියේ දී සිසුහු කථික, විවාද, චිත්‍ර, කෙටිකතා හා පද්‍ය රචනා...
Read More