September 25, 2020

Day

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මැතිතුමා ඊයේ (24) දින තම අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකවක නිරත විය. දැනට අප විසින් පවත්වාගෙන යන පේෂකර්ම හා ඇඟලුම් ක්ෂේත්‍රයට අයත් අධ්‍යයන හා පර්යේෂණ කටයුතු ප්‍රවර්ධනය සඳහා ගතයුතු ඉදිරි පියවරයන් පිළිබඳව විමසා බැලීම මෙම චාරිකාවෙහි මුලික අරමුණ විය. මෙරට පේෂකර්ම ,ඇඟලුම් සහ පාවහන්...
Read More